Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Another Tragedy From Akmeemana  

පාසැල් ප්‍රේමයක් නිසා 
පාසැලේම ගසක එල්ලී මැරුණු 
සිසුවා

අක්මීමන ප්‍රදේශයේ අවුරුදු 18ක තරුණයෙක් ගසක එල්ලී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙම තරුණයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ ඔහු ඉගෙනගත් පාසලේම ගසක වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේද පාසැල අසළය.

පෙරේදා සවස 5ට පමණ අක්මීමන පොලිසියට ලැබුණු ඇමතුමක් මත කරන ලද සෝදිසි මෙහෙයුමේදී මොහුගේ සිරුර අදාළ පාසල් වත්තේ ගසක් එල්ලී තිබියදී සොයාගෙන තිබේ.
ප්‍රේම සම්බන්ධයක් නිසා මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කටයුතු අක්මීමන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels