Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Teen Arrested for Allegedly Planning an ISIS-Inspired Attack against Pope During his U.S. Visit  

"පාප් වහන්සේ ඝාතනය කිරීමට 
සැලසුම් කල ISIS ළමා සොල්දාදුවා 
FBI අත්අඩංගුවට"(වීඩියෝ සහිතයි)

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් සැලසුම් කොට, ළමා සොල්දාදුවෙක් යොදවා අති  උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඝාතනය කිරීමට සුදානම් කර තිබු සැලසුමක් ව්‍යර්ථ කර අදාළ ළමා සොල්දාදුවා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI)  සමත් වී තිබෙනවා........

පාප් වහන්සේගේ ඇමරිකානු සංචාරයේදී උන් වහන්සේ ෆිලඩෙල්ෆියාවේ ද සංචාරය කිරීමට සැලසුම් කර තිබුනා. එම සංචාරය අතර තුර ISIS සොල්දාදුවෙකු යොදවා පාප් වහන්සේ ඝාතනය කිරීමේ සියලු සැලසුම් අනාවරණය කරගෙන පුපුරනද්‍රවය විශාල ප්‍රමාණයක් සමගම එම ISIS ළමා සොල්දාදුවා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI) සමත් වී තිබෙනවා. ඒ සියලු පුපුරනද්‍රව්‍ය ISIS සංවිධානයෙන් ලබා දුන් ඒවා බවටද අනාවරණය වී තිබෙනවා.


අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ඇමෙරිකානු සංචාරය ලබන සතියේ ආරම්භ වීමට නියමිතව තිබුනා.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels