Sep
22
කුලසේකර රඟපාන
චිත්‍රපටයේ ඡායාරූප
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන කෝසල කුලසේකර රඟපාන චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් මේ වන විට නිකුත් වී ඇති අතර මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හා කෝසල අතර ඇති මිත්‍රත්වය නිසා මේ වෙනුවෙන් ඔහු මුදලක් අයකර නැති බවයි පැවසෙන්නේ.
Post a Comment