කළුවිතාරණට
නුවන්ගෙන්
තර්ජන ගර්ජන
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ කටයුතු කරන රොමේෂ් කළුවිතාරණට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු නුවන් සෙනෙවිරත්න විසින් බැන වැදී තර්ජන කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළුවිතාරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇති බව ද වාර්තා වනවා. නුවර සෙනෙවිරත්න, කළුවිතාරණට බැන වැදී ඇත්තේ ඔහුගේ කොන්ද කඩා දමන බවටයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුගිය දිනෙක පැවැති කළුවිතාරණ විසින් පැවැත් වූ විශේෂ පුහුණු සැසියකට බලහත්කාරයෙන් ඇතුළු වී නුවන් විසින් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බවද වාර්තා වනවා.
නුවන් සෙනෙවිරත්න ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් පත් කෙරුනේ හිටපු ප්‍රදාන පුහුණුකරු වන මාවන් අතපත්තුගේ අනුදැනුම අනුවයි.
Post a Comment