Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

School boy suicide for hairstyle in dodamgoda  

කොණ්ඩ මෝස්තරයට බැන්න නිසා 
දොඩන්ගොඩ සිසුවෙක් දිවි නසාගනී

තමන් කපා ඇති කොණ්ඩා මෝස්තරය ගැන මවගෙන් එල්ලවූ විරෝධය හේතුවෙන් පාසැල් සිසුවෙකු සියදිවි නසාගත් පුවතක් පිළිබඳව දොඩන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස දිවි නසාගත් සිසුවාගේ වයස අවුරුදු 16ක්.

ඔහු විසින් පාසැලට නොගැලපෙන ආකාරයේ මෝස්තරයකට කොණ්ඩය කප්පවා ගැනීම පිළිබඳව පසුගිය 20දා සවස  මව අවවාද කර තිබෙනවා. එය නොරිස්සූ සිසුවා තම දෙමහල් නිවෙසේ සඳළුතලයේ බාල්කයක ගෙල වැලලාගෙන ඇතැයි වාර්තා වෙනවා.

මියගිය සිසුවාගේ පියා විදේශගතව ඇති අතර දරුවන් දෙදෙනකු වූ පවුලේ වැඩිමලා මොහුයි.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels