Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Jaromir Jagr fans turn his ‘blackmail selfie’ into Instagram meme  

එකට නිදාගෙන හොරෙන් සෙල්ෆි අරන් 
කප්පම් ඉල්ලන 
කෙල්ල

සුපිරි ක්‍රීඩකයෙකු වන ජැරොමි ජැගර්ට කැත්රින් නම් අවුරුදු 18ක් පමණ වන නිරූපිකාවක් තර්ජනයක් එල්ල කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ සාමාජිකයෙක් වන මොහු සමඟ ගත් selfie ඡායාරූපයක් පෙන්වා තරුණිය ඔහුගෙන් අමෙරිකානු ඩොලර් 2000ක මුදලක් තමාට ලබා දෙන ලෙස තර්ජනය කර තිබෙනවා.

මෙම ඡායාරූපය ඇය ගෙන ඇත්තේ ඔහු සමඟින් කාමරයට සිටින විටයි.

අදාළ මුදල ලබා නොදුණහොත් එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට ඇය තර්ජනය කර තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels