Sep
17
පකිස්තානු
ගුවන් හමුදා මූලස්ථානයට
ත්‍රස්ත ප්‍රහාරයක් 6 ක් මරුට
අද උදෑසන පාකිස්තානයේ පෙෂාවර්හි ගුවන් හමුදා මූලස්ථානයකට ත්‍රස්තයින් පිරිසක් කඩාවැදී ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා.
මෙම සිද්ධියේදී සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කර තිඛෙන බවත් ත්‍රස්තයින් 6 දෙනෙකු මරාදමා ඇති බවත් වාර්තා වුණා.
සෙබළුන් කිසිවෙකු මිය නොගිය නමුත් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බව පමණක් වාර්තා වුණා. ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරා.
Post a Comment