Sep
29
ජනපති මෛත්‍රී
ඔබාමා හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඊයේ(28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා මහතා හමූ අවස්ථාවේ ඡායාරූපයක් ඉහතින් දැක්වේ..
Post a Comment