සෑම සාර්ථක කාන්තාවකම
ලස්සණ විය යුතුයි -
දලයි ලාමා කියලා
පසුගියදා බීබීසී රූපවාහිනී නාලිකාව සමග අධ්‍යාත්මික බෞද්ධ නායක දලයිලාමා තුමන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශයක් සිදු කර තිඛෙන අතර එය මේ වනවිට ලොව පුරා මාධ්‍ය වල පළ කර තිඛෙනවා.
දලයි ලාමා තුමන් මෙහිදී පවසා ඇත්තේ සෑම කාන්තාවකම සාර්ථක වන්නට නම් පෙනුමේ ලස්සණක් තිබිය යුතු බවයි.
ඒ ගැන නිවේදක මහතා ඇසූ ප්‍රශ්න වලට නැවත පිළිතුරු දෙමින් දලයි ලාමා පවසා ඇත්තේ තමන්ගේ දලයි ලාමා තනතුරට වුවත් කාන්තාවක පත්වන්නේ නම් ඇය සුන්දර විය යුතු බවත් නොඑසේ නම් ආකර්ෂණයෙන් තොරවීමෙන් එම කාර්ය භාරය අසාර්ථක විය හැකි බවයි.
දලයි ලාමාගේ මෙම ප්‍රකාශය විහිලූවට කළ එක්ක නොවන බවද එම අවස්තාවේ නැවත එතුමන් කියා ඇත.
මින් ඉහත සමලිංගිකත්වය,ස්වයං වින්දනය වැනි විෂයන් සම්බන්ධයෙන්ද දලයි ලාමා එළිපිට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කර තිබේ.
Post a Comment