Sep
26
අවුරුදු 30කට පස්සේ
දුර්ලභ ඝනයේ සුපිරි හඳක්
පෝදා රෑ අහසේ
දුර්ලභ ඝනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (27) රැය පහන්වීමෙන් අනතුරුව, සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
අද බිනර පෝදා පායන පුන් සඳ බටහිර ලෝකය හඳුවන්නේ සුපර් මූන් යනුවෙන්. ඒ වෙනදාට වඩා 17% ක විශාලත්වයෙන් සහ 30% ක දීප්තිමත් භාවයකින් චන්ද්‍රයා පෑයීම හේතුවෙන්.
ඉන් අනතුරුව, එනම්, සඳුදා අලූයම් කාලයේ මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවනු ඇති. මේ හේතුවෙන් සැප්තැම්බර් 28 වනදා වඩදිය මට්ටම තරමක් වැඩිවුවහොත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Post a Comment