Sep
24
කොල්ලුපිටිය මුහුදේ
කාටවත් අල්ලන්න බැරිවුණු
කිඹුලා මියගිහින් - Photos
පසුගිය සතිය පුරා දෙහිවල මුහුදේ සැරිසැරූ අඩි 17ක් පමණ දිග කිඹුලා ඉන් පසුව කොල්ලුපිටිය වෙරළට පැමිණි අතර ඌව අල්ලාගැනීමට ධීවරයින් මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ පිරිස් දැඩි පරිශ්‍රමයක නිරත වුණා.
කෙසේ නමුත් එම කිඹුලා මේ වන විට මියගොස් ඇති බවට වාර්තා වෙනවා. මියගිය කිඹුලාගේ සිරුර මුහුදේ පාවෙමින් තිබෙන අයුරු දක්නට ලැබුණු බව වෙරළ ආසන්නයේ සිටි පිරිස් පවසා තිබුණා.
මියගිය කිඹුලාගේ ඡායාරූප පහතින්...
Post a Comment