Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

8.3 earthquake to chile  

චීලී රාජ්‍යයට 
8.3 ක භූ කම්පනයක් 
සුනාමි අනතුරු ඇගවේ

දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ අද අලුයමරික්ටර් ඒකක 8.3 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.

වෙරළබඩ ආසන්නයේ සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස බලධාරීන් දැනුවත් කර ඇති අතර හානිකර තත්වයන් ගැන තවම වාර්තා ලැඛෙමින් පවතී.




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels