Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Giant Google Balloon Crashes Down on a palm tree  

යෝධ ගූග්ල් ලූන් බැලූනයක් 
කැලිෆෝනියාවේල චිනෝහිල්ස්හි 
නිවසක් ඉදිරිපිටට කඩා වැටේ

මුළු ලෝකයම ආවරණය වන පරිදි අවම මුදලකට අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා අත්හදාබැලීම් කටයුතු සිදු කිරීමට ඉහළ අහසේ ස්ථාපනය කර ඇති යෝධ ගූග්ල් ලූන් බැලූනයක් (Google's Loon Balloon) කැලිෆෝනියාවේල චිනෝහිල්ස්හි නිවසක් ඉදිරිපිටට කඩා වැටී තිබේ.

අන්තර්ජාල සබඳතා ලබාදීමේදී මතෙක් අනුගමනය කළ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව අඩු වියදමකින් වැඩි ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි වඩා වැඩි වේගයකින් යුතු අන්තර්ජාල සබඳතා ලබාදීම Google's Loon  බැලුන් මගින් සිදු කරයි. තවමත් අත්හදාබැලීම්හි යෙදෙන මෙම බැලූන මගින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා වන ව්‍යාපෘතිය සඳහා අත්සන් තැබූ පළමු රට වන්නේ ශ‍්‍රී ලංකාවයි.


මෙම බැලුන මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර පසුගිය ජුලි 28 දා ගිවිසුමකට අත්සන් තැබුවා.

අත්හදා බැලීමට ගුවනට යැවූ 3G Internet පහසුකම් ලබා ගත හැකි පරීක්ෂණ මට්ටමේ ගූගල් බැලූනයක් තමයි මෙසේ අැමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවෙසකට කඩා වැටී ඇත්තේ.

එම බැලූනය නිවසක ෆාම් ගසක් මතට කඩා වැටී තිබෙන ආකාරය පහතින් බලන්න.






0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels