සල්ලි හොයන්න
දැන දැනත් කරදරේ වැටෙන
අපේ රටේ කාන්තාවන් - රහසිගත වීඩියෝ
පසුගිය කාලය පුරා මෙරට සිදු වූ සූක්ෂම ජාවාරම් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වුණා.
එම ක්රියාන්විතයේ නවතම හෙළිදරව්ව වන්නේ වංචනික තොරතුරු ලබාදී ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් මැද පෙරදිග රටවලට යැවීමේ මහාපරිමාන ජාවාරමක් පිළිබඳවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගෘහ සේවිකාවක් ලෙස ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්රමිකයන්ට නිකුත් කරනා මුද්දරය විදෙස්ගත වීමට සුදුසුකම් නොමැති කාන්තාවන්ගේ පොත්වල අලවා මෙම වංචනික ක්රියාවලිය සිදුකරනා බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ.
එහි වීඩියෝව පහතින්.....
Post a Comment