Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Lasith Malinga Named Sri Lanka T20 Captain  

,

ලෝක කුසලාන 20-20 කණ්ඩායමේ 
නායකත්වය ලසිත් මාලිංගට

මේ වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට භාර දී තිබෙනවා. කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර තිබෙන්නේ එක්දින නායක අන්ජලෝ මැතිව්ස්.

පන්දුවාර 20 ලෝක කුසලානය ලබන මාර්තු මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.
ඉන්දීය තරඟාවලියේදී ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels