Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Fatal Accident In An Expressway Caught On Camera - VIDEO  

අධිවේගී මාර්ගයේ හැටට හැටේ
පිඹලා ගිය කාර් එකක්
හොම්බෙන් ගිය හැටි - Video

ගොඩක් රියදුරන් වාහනයක් අතට ගත්තාම හැටට හැටේ පිඹලා යන්නෙ තමන්ගෙ ජීවිතෙ විතරක් නෙමෙයි පාරෙ යන අයගෙ ජීවිතත් උකසට තියලා. වේගයෙන් ගියාම මොකද වෙන්නෙ කියලා දැනගෙන හිටියත්, එහෙම ගිහිල්ලා වෙච්ච අනතුරු කොච්චර දැක්කත් වාහනේ අතට ගත්තාම ගොඩක් අයට ඒවා මුකුත් මතක නෑ.


ඒ  වගේ නොසැලකිලිමත් රියදුරෙක් ධාවනය කළ සුපිරි මෝටර් රථයක් බර්මින්හැම් නුවර බටහිර මිඩල්ස්ලෑන්ඩ් නගරයේ අධිවේගී මාර්ගයකදී අනතුරට ලක්වුණා. එම අනතුර ඒ අසලින් ධාවනය වූ ලොරි රථයක කැමරාවක සටහන් වී තිබුණා. වේගය පාලනය කර ගත නොහැකි ව අනතුරට ලක්වූ මෝටර් රථය එක්වරම මාර්ගයේ හරහට උඩු යටිකුරු වී බිම ඇතිල්ලීගෙන විසිවී ගියා. වාහනයේ ගමන්ගත් වැඩිහිටියන් සියල්ලන් ම සුළු තුවාල ලබා දිවි ගලවාගත් අතර, එහි සිටි බිළිඳාට කිසිදු අනතුරක් සිදුවුණේ නැහැ.

එම අනතුර සිදුවූ ආකාරය වීඩියෝව පහතින් බලන්න..

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels