Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Pornhub star Mia Khalifa receives death threats by ISIS after being ranked the site's top adult actress  

,

ලෙබනන් පෝර්න් ස්ටාර් 
මියා කලීෆාට 
අයි එස් මරණ තර්ජන

ලෙබනනයේ ඉපිද ඇමරිකාවට සංක්‍රමණයවූ මියා කලීෆා නමැති සුප්‍රකට නිල් චිත්‍රපට නිලියට අයි එස් ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇතැයි වාර්තා වනවා.

ඇය ඉස්ලාම් ආගමට නිග්‍රහ කරමින් ඇමරිකාවේ හැසිරීම එම සංවිධානවල දෝෂදර්ශනයට ලක්කර ඇත.

25 හැවිරිදි මියා කලීෆා යනු ඇමරිකානු වැඩිහිටි චිත්‍රපට වෙළෙඳපොළේ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටින ජනප්‍රියතම තැනැත්තියකි. ඇය ඇමරිකාවට සංක්‍රමණවූ පසුවත් ඇගේ ලෙබනන් ජන්මය අමතක කර නැති අතර ඇගේ පිටේ ඇඳ ඇතැයි කියන ටැටූවක ලෙබනන් ජාතික ගීයේ මුල්පදය ඇති බවද පැවසුණා. කෙසේ වෙතත් ඇගේ හැසිරීම අසංවර එකක් බව කියන එම ඉස්ලාම් සංවිධාන පසුගිය ජනවාරියේ සිට ඇයට මරණ තර්ජන එල්ල කර ඇත. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවද ඊයේ හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව වාර්තා වුණා.


මේ වනවිට ඇය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් සංවිධාන නැගී සිටින බවද වාර්තා වුණා.















0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels