Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

‘Iron Giant’ Seen Walking On Clouds At 30,000 Feet - [Photos]  

අඩි 30,000ක් ඉහළ අහසේ ඇවිදිමින් 
ලොවම තිගැස්සූ අද්භූත මිනිසා - Photos

නික් ඕ ඩොනර් කියන්නේ  අයර්ලන්ත ජාතික පරිඝණක මෘදුකාංග  සමාගමක කළමණාකරුවෙක්.  පහුගිය දවසක ඔහු අඩි 30000 ක් උස අහසේ වලාකුළක දැකපු අමුතුම විදියේ මිනිස් රූපයක ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුණා. 
ඒත් එක්කම මේක අද්භූත සිද්ධියක් බවට පත්වෙලා මේ ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. 

ජනවාරි මාසයේ එක් දිනක ඩොනර් සේවා අවශ්‍යතාවයකට ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලන්ඩන් වලට ජෙට් යානයකින් යන අතරතුර තමයි මේ සිද්ධිය දැකලා තියෙන්නේ. මේ රූපය විනාඩි  දෙකක පමණ කාලයක් තිබිලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. 
ඒ වගේම අධි තාක්ෂණ කැමරා මගින් එම සිද්ධිය ඡායාරූප ගත කළ බවද ඔහු පවසා තිබෙනවා.
ඒ රූපය කැමරාවේ සටහන් වෙලා තිබුණේ මෙන්න මේ විදියට....




උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels