Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Lalith Kotalawala’s spouse arrested at BIA  

ලලිත් කොතලාවලගේ බිරිඳ 
කටුනායකදී අත්අඩංගුවට

ප්‍රකට ව්‍යාපාරිකයකු වු ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලන්ඩන් නුවර සිට අද පස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

අද පස්වරු 4.10 ට පමණ ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා  මෙරටට පැමිණි යානයකින් ඇය දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කලේ. 

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සිසිලියා කොතලාවල වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels