Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Suleka jayawardana fake naked photos  

සුලේකාගේ යැයි කියන අසැබි 
ඡායාරූපවල ඇත්ත කතාව - Photos

තරුණ පරපුරේ නැගී එන නිළියක් වන සුලේකා ජයවර්ධනගේ බවට පැවසෙන අඩනිරුවත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජජාල වෙඩ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. 
මේ සම්බන්ධයෙන් විවිධ පෝස්ට් කිහිපියක්ද හුවමාරු වුණු අතර මේ වන විට එහි සත්‍යතාවය සම්බන්ධයෙන් සුලේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදලා ඡායාරූපවල සිටින්නේ තමන් නොවන බවත් ඒවා සංස්කරණය කළ ඡායාරූප කිහිපයක් බවත්ය. දෙවියන් විසින් ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙනු ඇති බවත් ඇය පවසා තිබෙනවා.
මීට පෙරද රංගන ශිල්පිනියක් වූ විනූ උදානිගේද සංස්කරණය කළ ඡායාරූප පෙලක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වුණා. ඒවාද සංස්කරණය කර තිබුණේ විනූට මඩගැසීමට බවයි පැවසුනේ.
සුලේකාගේ බවට පැවසෙන ව්‍යාජ ඡායාරූප හා සුලේකාගේ සටහන පහතින්...




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels