Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

'Benjamin Button' Children Suffer Rare Skin Condition Which Makes Them Look Decades Older – VIDEO  

උපතින්ම මහළු පෙනුමක් ලද 
මල්ලි සහ නංගී ගැන අක්කා කඳුලු සලමින් 
කියන සංවේදි කතාව - Video

ජාන විකෘතිතාවක් හේතුවෙන් පුංචි වයසේදීම මහළු පෙනුමක් ලැබුණු එකම පවුලේ දරුවන් දෙදෙනකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. බැලූ බැල්මට අවුරුදු 90 කටත් වඩා වැඩි පෙනුමක් මේ දරුවන් දෙදෙනාට ලැබී තිබෙනවා.

නමුත්  එකම පවුලේ සහෝදරයින් වන අංජලී කුමාරිට අවුරුදු 7 ක් වන අතර කේෂව් කුමාර්ට තවමත් වයස මාස 18 ක් පමණයි. ඔවුන් ජිවත් වන්නේ ඉන්දියාවේ පාර්කන්ද් ප්‍රදේශයේ රංචි නගරයේයි.


උපතින්ම මහළු පෙනුමක් ලැබී ඇති මේ දෙදෙනාගේ වැඩිමහල් සහෝදරිය සාමාන්‍ය පෙනුමකින් පසුවන බවත් දැනගන්නට ලැබෙනවා. මේ අසාමාන්‍ය පෙනුම නිසාම අංජලී සහ කේෂව් ඉගෙන ගන්නා පාසල්වලින්ද ඔවුන්ට එල්ල වී ඇත්තේ දැඩි මානසික පීඩනයක්. ඇතැම් යහළුවන් ඔවුන්ට හනුමාන්, ආච්චි, සීයා, වඳුරා යන නම්වලින් විහිළු කරන බවද ඔවුන් පවසනවා.

මොවුන් දෙදෙනාගේ මෙම ජාන විකෘතාව නිසා ලැබී ඇති මෙම පෙනුමට ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් ඉන්දීයාවේ වෛද්‍ය විශේෂඥයින් පවසා තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels