Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Lochana imashi back to sri lanka family case  

ළඟදි බැඳපු ලෝචනා 
ආයෙත් ලංකාවට ආවේ 
පවුල් ප්‍රශ්න නිසාද ?

ලෝචනා ඉමාෂි විවාහ වෙලා සැමියා එකක් රටගියා කියලා හැමෝම දන්නවා ඇතිනේ. කොහොම වුනත් හිටිගමන් ලෝචනා ලංකාවට ආවා. මේ ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. 
ඒ හින්දම කටකතා හැදෙන්න ගත්තා ලෝචන සැමියා එක්ක තරහා වෙලා ලංකාවට ආවා කියලා.  තව කට්ටියක් කීවා ලෝචනාගේ සැමියා ආයෙත් ලංකාවට එන්නේ නෑ කියලා.  කොහොම වුනත් ඇත්තටම මොකද වුණේ කියලා ලෝචනාම මේ වෙනකොට කියලා තියෙනවා.

එයා කියන විදියට නම් ලංකාවෙන් ගියාම  ලෝචනාට ලොකු තනිකමක් දැනුණාලු. ඒත් එක්කම ආයෙත් ලංකාවට එන්න පොඩි කැමැත්තකුත් ඇතිවෙලා. ඔය අතරේම සැමියා නිෂ්පාදනය කරපු අලුත් චිත්‍රපටයේ ප්‍රචාරක වැඩකටත් එක්ක තමයි ලෝචනා ආයෙත් ලංකාවට ඇවිත් තියෙන්නේ.
කොහොම වුනත් ගොඩදෙනෙක් ලෝචනාගෙන් අහලා තියෙන්නේ පවුල් ප්‍රශ්න නිසා ලංකාවට ආවද කියලා. ඒ දෙන්නටත් මේක ලොකු ප්‍රශ්නයක් කියගා තමයි ලෝචනා කියන්නේ.
මොන කටකතා හැදුනත් ප්‍රශ්නයක් නෑ, මොකද ලෝචනා කියන්නේ මොන ප්‍රශ්නෙකදි වුනත් කෙළින් ඉන්න කෙනෙක් කියලා තමයි එයා කියන්නේ. තුන්හිතකවත් නැති පවුල් ප්‍රශ්නයක් ගැන බොරුවට කතන්දර හදන එක ගැන ලෝචනානම් ඉන්නේ දුකින්. 
ඔය හැමදේම අතරේ ලංකාවට ආව ලෝචන දෙසැම්බර් මාසේ ආයෙත් සැමියා ඉන්න රටටම යනවා කියලත් එයා කියනවා. ලෝචනා නෙදර්ලන්තයේ ගත් ඡායාරූප එකතුවක් පහතින්....







0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels