Feb
03
වෙනස්ම විදියකින් ලෝක කුසලානයේ
වැඩ පෙන්වන අපේ කොල්ලෙක්
කරළියට - වීඩියෝ
කාලෙන් කාලේ අපේ ක්‍රිකට් ටීම් එකට විවිධ දක්ෂතා තියෙන කොල්ලෝ බිහි වෙනවා. සමහරුන්ගේ මේ දක්ෂතා ලෝකේ වෙන ක්‍රීඩකයින්ට නැති තරම්. ඒ විදියට අලුත් විදියකින් පන්දු යවන ක්‍රීඩකයෙක් ගැන මේ දවස්වල කතා වෙනවා. ඒ 19න් පහල ලෝක කුසලානය පැවැත්වෙන බංග්ලාදේශයේදී.
මේ විදියට දස්කම් දක්වන ක්‍රීඩකයා තමයි කමිඳු මෙන්ඩිස් කියන්නේ. දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට එකතුවුණු කවිඳුට පුලුවන් වම් අතින් වගේම දකුණතිනුත් පන්දු යවන්න.
මේ ගැන ICC වෙබ් අඩවියේ පළවුණු වීඩියෝව තමයි පහතින් තියෙන්නේ...
Post a Comment